Saturday, June 23, 2012

some thing on my mind


21 වෙනි සියවසේ දෙවැනි දශකයේ මානව සමාජය





දුප්පතුන් නැති
වහලුන්,
කම්කරුවන් නැති
මෙ ලෝකයේ

සිටිනුයේ......

‌ප්‍රසන්න
පිවිතුරු මිනිසුන්ය.....
සියල්ලන්ටම විධායක ශ්‍රේණියේ ‍‍‍‍‍‍‍‍‍රැකියා සතුය.
ආදායම කෙසේ වුවත්,
වියදම සරු සාර බව ලොවට පෙන්වති.

සියල්ලෝම අවිහින්සාවාදින්හුය,
ඔවුන් ඩෙංගු මදුරුවාටද,
පිස්සූ බල්ලාට ද සමානව අනුකම්පා කරති.
Vegetarian නිසා beef නොකති.
තරු පහේ chicken පමණක් ඉදහිට කන බවට ඉගි කරති.

 පිරිමින්ට පෙම්වතියන් නැකි අතර
 ඔවුන් සමාජ‍යේ තනි වූවෝ වෙතී,
පෙමවතියකට පෙම්වතුන් 100ක් මෙන්ම
ඇය වෙනුමවන්ම වෙන්වූ
දුක්ගන්නාරාළවරුන් 1000කි.

ජීවිතයේ උපරිම ලාභය සතුට ලෙස සලකන මෙහි
කිසි වෙකුත් දුක කුමකුද යැයිද නොදනී.
එම නිසා ඔවුන් නිරකුරුව කාර්ය බහුලව සිටින්නෝය.

අහෝ..........!!

ගත වූයේ නිමේශයකි,
සිදු වූයේ විනාශයකි,

විදුලිය විසන්දි විණි.
මා logout වීමටත් පෙර පරිඝනකය කියා විරහිත විණි.

මා සිටින්නේ ලංකාවේ බව විදුලිය මට මතක් කර දූනි. 

Thursday, June 21, 2012

on my way.........!


ආරම්භයක් වූ පrවේශය



ජීවිතය නමි වූ පුදුමාකාර කලා චිත්r(තඃ)නය කුල එකිනෙකට පරස්පර වූ ද එකිකෙට අතුලෝම වූ ද කරගක්රීකවයක් ඇකිව තිබේ.

කුමක්ද මේ  තරගකාරීත්වය?

කිසිවෙකුට කිසිවක් තේරුම් ගත නොහැකි අසීමිත වූ මිනිස් හැගීම් මත ගොඩ නැගී වෙළදපොළයි.
වෛරය, ඊර්ශ්‍යාව, කෝධය මත දෝලනය වන ජීවිතයන් තුළ සුසුම් හෙලන අප දකින්නේ කුමක් ද?
සියල්ලෝම එක් කෝණයකින් පමනක් පරඃක්ෂේපනය විය යුතුද?

එකිනෙකට වෙනස් ආකල්පයන්ගෙන් හා මානසිකත්වයෙන් හෙබි අප ගමන් කරනුයේ තවත් කෙනෙකු ‍ෙනායන එකිනෙකට අනන්‍යවූ මාර්ග වලය.
එසේ හුදකලා වූ මගක ගමන් ගන්නා අතරමග දකින, දැනෙන, ඇසෙන විවිධ පසුතලයන් පිළිබද හටගන්නා වූ ආව්ගයන් පිටකර ගැනීමට ඇතිව තිබෙන පඃබල මාධ්‍යයක් ලෙස BLOG පිටු රචනය විකාශය වී ඇත.



කිහිප දෙනෙකුට සමාන්තරව මා මෙහි ගමන් කරන මාර්ගය කටු පදුරු පිරි අඩි පාරකි. නැතිනම් රත්වූ බොරලු ඇති ගුරු පාරකි.
කෙසේ වුවද අන් තිදෙනාට පඃාථමිකව ගමන් ගන්නා මාගේ මාර්ගය අනන්තයේදී හෝ ඔවුන් හා එක්ව සිවුමන්සලක් වනු දැකීම අපේkෂාවයි.


Thursday, June 14, 2012

Rawana.





Rawana





Rāvaṇa (Sanskrit: रावण, Tamil: இராவணன், IPA: [ˈrɑːʋəɳə]) is the primary antagonist character of the Hindu legend, the Ramayana; who was a king of Lanka. In the classic text, he is mainly depicted negatively, kidnapping Rama's wife Sita, to claim vengeance on Rama and his brother Lakshmana for having cut off the nose of his sister Surpanakha.[1]

This depiction is, however, open to other interpretations. Ravana is described as a devout follower of Shiva, a great scholar, a capable ruler and a maestro of the Veena. He has his apologists and staunch devotees within the Hindu traditions, some of whom believe that his description as a ten-headed person (Daśagrīva) is a reference to him possessing a very thorough knowledge over the 4 Vedas and 6 Upanishads, which made him as powerful as 10 scholars. However, there is mention in Atharvaveda of demonic Brahmans called Dasagva (ten-headed) and Navagva (nine-headed) and the metaphor of a supernatural number of bodyparts to symbolize powers is an ancient one in Indian mythic depictions. Yet another interpretation of the ten-headed Ravana describe him to be a complete man with nine of his heads representing nine emotions that a man may possess (viz.anger, pride, jealousy, happiness, sadness, fear, selfishness, passion, ambition) and one representing the intellect.[2]

Ravana also authored Ravana Sanhita, a powerful book on the Hindu astrology. Ravana possessed a thorough knowledge of Ayurveda and political science. He is said to have possessed the nectar of immortality, which was stored under his navel, thanks to a celestial boon by Brahma.[3] According to some theories, he was a historical emperor who reigned over Sri Lanka from 2554 BC to 2517 BC.[4] The lake Rakshastaal, a salt water formation in Tibet, high up in Himalayas located right next to fresh-water lake Manasarovar is considered to be the place of severe penance tapasya by Ravana.