ආරම්භයක් වූ
පrවේශය
ජීවිතය නමි වූ පුදුමාකාර කලා චිත්r(තඃ)නය කුල එකිනෙකට
පරස්පර වූ ද එකිකෙට අතුලෝම වූ ද කරගක්රීකවයක් ඇකිව තිබේ.
කුමක්ද මේ
තරගකාරීත්වය?
කිසිවෙකුට කිසිවක් තේරුම් ගත නොහැකි අසීමිත වූ මිනිස්
හැගීම් මත ගොඩ නැගී වෙළදපොළයි.
වෛරය, ඊර්ශ්‍යාව, කෝධය මත දෝලනය වන ජීවිතයන් තුළ සුසුම්
හෙලන අප දකින්නේ කුමක් ද?
සියල්ලෝම එක් කෝණයකින් පමනක් පරඃක්ෂේපනය විය යුතුද?
එකිනෙකට වෙනස් ආකල්පයන්ගෙන් හා මානසිකත්වයෙන් හෙබි අප
ගමන් කරනුයේ තවත් කෙනෙකු ෙනායන එකිනෙකට අනන්‍යවූ මාර්ග වලය.
එසේ හුදකලා වූ මගක ගමන් ගන්නා අතරමග දකින, දැනෙන, ඇසෙන
විවිධ පසුතලයන් පිළිබද හටගන්නා වූ ආව්ගයන් පිටකර ගැනීමට ඇතිව තිබෙන පඃබල මාධ්‍යයක්
ලෙස BLOG පිටු රචනය විකාශය වී ඇත.
කිහිප දෙනෙකුට සමාන්තරව මා මෙහි ගමන් කරන මාර්ගය කටු
පදුරු පිරි අඩි පාරකි. නැතිනම් රත්වූ බොරලු ඇති ගුරු පාරකි.
කෙසේ වුවද අන් තිදෙනාට පඃාථමිකව ගමන් ගන්නා මාගේ මාර්ගය
අනන්තයේදී හෝ ඔවුන් හා එක්ව සිවුමන්සලක් වනු දැකීම අපේkෂාවයි.
No comments:
Post a Comment