Saturday, July 21, 2012
Rahat Fateh Ali Khan Jug Soona Soona Lagay (Live)
This Song for all who lost his or her first love..........!!!!!
Monday, July 16, 2012
Saturday, July 7, 2012
Sunday, July 1, 2012
මිතුරාගේ සැලකිලි
ළගදී දවසක්
පාරේ යන කොට යාලුවෙක් සෙට් වුණා
පරණ යාලුවෙක්
ඌත් එක්ක
හිටියා තවත් පොරක්. නව පරපුරේ hip pop සමග rock කලවන් uniform එකක් ඇදගෙන
යාලුව මට කථා
කලා මොනව හරි කන්න යමන් කියලා
Job කරන
මිනිස්සුනේ
පූරුවෙ පින
කියල හිතාගෙන තේ කඩේකින් වාඩි වුණා.
ගේන්න කීවෙ පරාටා.
හොදි
මොනවද....? පරිප්පු.
පරිප්පු නෑ
මල්ලි.... වේටර් අයියා කියාපි.
මේ ලංකාවෙ
පරිප්පු නැති හෝටල් තියෛනවද?
මොනව වුනත් මේ
මාවනැල්ලනෙ. පුදුම වෙන්න දේකුත් නෑ.
ටික වේලාවක් යන
කොට
කොහොමෙන් කොහම
හරි කුකුලෙක් පීනපූ සරක්කු හොද්දක් chicken හොදි කියල ගෙනාවා.
අර hip pop ඩයල් එකට මේවා අමුතුයි වගේ
වට පිට බලනවා,
ඇබරෙනවා
කොහොමෙන් කොහොම
හරි විතිකිච්චාවෙන්ම ඌත් පටන් ගත්තා තන්න.
කනවා නෙමෙයි
ලෙව කනවා....
මූණ පිගාන
ඇතුලෙ ඹබාගෙන වගේ,
කවුරු හරි දකී
කියල වෙන්න ඇති.
Luxury ජීවිතනෙ,
ඌ මට එහා
පැත්තෙන් ඉදගෙන හිටියෙ, ටික ටික කථා කරන කොට අමුතු smell එකක් ආවා.
ගල්......
යකෝ ගල්
අරක්කු....
මට එතකොට තමා
වැඩේ මීටර් වුණේ.
හිතටත් upset පශ්න ගොඩයි,
අහන්නත්
හිතෙනවා,බෑත් වගේ
මට මොකටද ඒ
දේවල්,
ආයෙත් මොනවටද
හිතේ කුතුහලයක් තියාගෙන ඉන්නේ,
යුතුකමක්
විදිහට විස්තර ටිකක් අහන්න ගත්තා,
දෙන්නම එකටමලු
බීලා තියෙන්නේ,
Hip pop man පැය 03ක් නිදිලු shot 02න්
ඌට මාර ආතල්
බීවට වඩා ආතල්
එකක් ඒ ගැන මට කියලා ගන්න හදන්නේ,
බාගෙලු ගත්තේ,
පාරෙන් පල්‍ලෙ
බෝක්කුවක් යටට ගිහින් බීවලු උගූරූ 02ක්,
කැරකෙනවලු
ඉදගත්තලු,
ඒකත් rap හරි rock හරි විදිහකට
කියවනවා,
මම කාලා ඉවර
වෙනකොටත් මූ අත ගානවා,
යාලුවක් කාලා
ඉවරයි.
ඒත් මෙ Hip pop පොරට කන්න
ලැජ්ජයිලු,
මොකක්ද වගේලු.
කන්නත් බැරි
නිසා මොනව හරි බොමුලු,
බීලා මදි
ඇතිනෙ,
මම ඇහුවා tea ද plain tea ද කියලා,
Hip pop ආයෙත් ඇබරිලා ටිකක් වෙලා වට පිට බලලා කියනවා
Coke නැතුව කෑවත් නොකෑව වගේ කියලා,
බීලා කියවනවද
දන්නෙත් නෑෙන්,
මම යාලුවා order කරනකන්
හිටියා,
Drink එක
බොන ගමන් යාලුවා කියනවා,
මචං උඹ වෙලාවට
සෙට් වුණේ,යන ගමන් බස් එකටත් රු 40ක් දියන්,
අවුලක් හිකන්න
එපා, බාගේ බීවෙත් bite එකක්වත් නැතිව, ඒකටවත් සල්ලි අතේ තිබුණෙ නැ කියලා...........
Subscribe to:
Comments (Atom)

