Saturday, July 7, 2012




බලා සිටිමි මා,
යමි ඔබ පසුසසින්,
දැනේ මට
               ඔබ සුසුමි !
ඔබ දුක සැප දෙකේනොවෙනස්  මා.....
හැර නොයමි ඔබ
කිසි දිනක.......
සිපගන්නට - ඔබ වත
ඇඟිළි ගනිනෙමි .......
මම වෙමි මරණය!
ජීවත් කරවනා සියලු ලෝ සත්.

No comments:

Post a Comment