Thursday, August 16, 2012

මතකය


ඹබ මගේ වූ එදා ඒ අතීතය
යලිත් සිහිවිණ
නෙතු ගැටුන නිමේශයට
නූඹේ ඇස් මගේ වූ සොදුරු ඒ අතීතය
ආදරය නොකිය විණ................
එක වරක්, ඹබේ ඹය දෙසවනට
ගියත් ඹබ නොදුටු සේ මෙදා ඒ අතීතය
සවන් දෙන්නට නො යදිනෙමි
හද හඩන රාවයට
පිවිතුරුය මෙදා ඹබ තවම ඒ අතීතයට
වරද මගේ විය
නො සිම්බෙමි ඹබේ ඹය මුව මඩල..........
කිසිදිනෙක
කිසිවිටෙක..

4 comments:

  1. මල්ලි මේ අර එදා යටිනුවර වීදියට හැරෙන තැන දි උන සීන් එක නේද? අඩෝ මම හිතුවෙ නෑ උඹ ඔච්චර Sensitive කියල. මේකෙ අන්තිම පද ටිකට මමත් ඇත්තටම emotional උනා.හොඳට ලියනව!

    ReplyDelete
    Replies
    1. ඹව්........... හම් ස්තුතියි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ow ganan ganta epa bro!
    Sama hamu weemak ma wenweemak thiyenawa!

    ReplyDelete