You are my life !
තුෂර පොද සිසිල නුඹ -
විඩා දෙන
කතර මැද,
කැළුම් නුඹ තනි තරුව -
සඳ
නොමැති අහස් කුස,
පහන් සිළු එළිය නුඹ-
පාලු රෑ
තනි කමට,
නිසල විළ තුල පෙනෙන -
සඳ නුඔයි
මගෙ දිවිය.

ha ha hiran aiya!!!
ReplyDeleteYako mokakda eke thiyana naraka de?
ReplyDeleteohoma yan ohoma yan
ReplyDeleteනරකක් නම් නෑ ඒකෙ. ඒත් ඒක රචනා කල ඹබතුමානන් නරක් වෙලා කියලා හිතෙනවා.....
ReplyDelete