Friday, September 7, 2012

You are my life !


You are my life !




තුෂර පොද සිසිල  නුඹ -

                        විඩා දෙන කතර මැද,

කැළුම් නුඹ තනි තරුව -

                        සඳ නොමැති අහස් කුස,

පහන් සිළු එළිය නුඹ-

                        පාලු රෑ තනි කමට,

නිසල විළ තුල පෙනෙන -

                        සඳ නුඔයි මගෙ දිවිය.

4 comments:

  1. නරකක් නම් නෑ ඒකෙ. ඒත් ඒක රචනා කල ඹබතුමානන් නරක් වෙලා කියලා හිතෙනවා.....

    ReplyDelete